New

12 03 2010

LISTEN 24 HOURS A DAY TO A GOOD DHAMMA RADIO ON INTERNET

ලංකාව පුරා උප සම්පදා ලාභී භික්ෂුන් වහන්සේලා මිලියන දෙකක්    පමණ වෙසෙන බව සංක්‍ය ලේඛන  වලින් පෙනේ. මේ අතර ඉතා බහුශ්‍රුත විචිත්‍ර ධම්ම කතික භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් සිටී. මේ ස්වාමින්වහන්සේලා සිය කට හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කර ගන්නට ලොකු තැන් වලට කියන්නේවත් දේශපාලකයන් ලවා නම රේගිස්ටර කර ගන්නේ වත් නැතිව සිය යුතුකම් ඉටුකරමින් තම තමන්ගේ විහාරස්තානවල සිටී.

ගුවන් විදිලුයේ බන කියන්නේ 20 කට අඩු භික්ෂුන් වහන්සේලා පිරිසක් බව සැමදා බන අසන ඔබ දනී. මේ බන වලින් බොහොමයක්  කොතරම් නීරසද බුද්ධ භාෂිතයෙන් දුරස්තරස්ද කියාත් ඔබ දනී.  හොඳ බන කියන ස්වාමින්වහන්සේලා ඉන්න තැනකට ගොස් ඒවා තැටිගත කර ප්‍රචාරය කරන්නට ගුවන් විදුලියේ මහත්තුරු කම්මැලිය. මේ බව ගුවන් විදුලි අද්යක්සක තුමාට ලියා යවන්නට ඔබට ආරාදනා  කරමු

Office of the Chairman

Hudson Samarasinghe- Chairman

Telephone : ++ 94 11 2696417

Fax : ++ 94 11 2695488

E-mail : chairman@slbc.lk

  ALL JANUARY  2012 TALKS
 ALL FEBRUARY 2012 TALKS
 ALL LAST YEAR 2011 TALKS
TO LISTEN CLICK THE PLAY ARROW BELOW THE TITLE.
වහාම අසන්නටනම් නම ඉදිරියේ ඇති ඊතල ලකුන ක්ලික් කරන්න

Speaker Image is for Volume Control only. ස්පීකර ලකුන සබ්දය අඩු වැඩි කරගැනීමට පමනි


2012-02-25 පුජ්‍ය රුවන්ගිරියේ පඥානන්ද ස්වාමින්වහන්සේ වත්තුපම සුත්‍රයVen Ruwangiriye Pannananda Thero – Wattupama Sutta


2012-02-24 පුජ්‍ය සුරියගොඩ සිරිදම්ම ස්වාමින්වහන්සේ – අනුත්තරිය සුත්‍රය Re Suriyagoda Siridamma Thero anuththariya Sutta


2012-02-24 පුජ්‍ය ගල්නෑවේ ධම්මවංස ස්වාමින්වහන්සේ උපෝසත සුත්‍රය සමග පහාරාද සුත්‍රය   Rev. Galnewe Dammawansa Thero Uposatha Suthraya saha Paharada sutta


2012-02-23 පුජ්‍ය නාවලගම අමිතදස්සන ස්වාමින්වහන්සේ සච්චකිර ජාතකය Ven Nawalgama Amithadassana thero sachchakira Jataka ya


2012-02-23 පුජ්‍ය පුහුල්වැල්ලේ විනයසිරි  ස්වාමින්වහන්සේ ජානුස්සෝනි සුත්‍රය Rev Puhulwelle Vinayasiri Thero- Janussoni Sutta

2012-02-22 පුජ්‍ය නාගොඩ සද්දාලෝක  ස්වාමින්වහන්සේ ශාන්ති පාරමිතාව Rev Nagoda Saddaloka Thera- Kshanthi Paramithawa  


2012-02-21 පුජ්‍ය බෝපිටියේ සිරිසුමේද  ස්වාමින්වහන්සේ - දස සංයෝජන Ven Bopitiye Sirisumeda Thero Dasa sanyojana  

2012-02-21 පුජ්‍ය අබන්වෙලා පඥා සේකර   මහා ස්වාමින්වහන්සේ - තිසරණය හඳුනාගැනීම- Ven Ambanwela Pannasekera Maha Thero  

2012-02-20 පුජ්‍ය තෙරිපැහ සිරි ධම්ම ස්වාමින්වහන්සේ – මංගල සුත්‍රය Ven Teripaha Siridhamma Thero Mangala Suthra  

 2012-02-20 සඳුදා දම් සභා මන් ඩලය   - බෞද්ධ   සාර ධර්ම   – පුජ්‍ය මාලිම්බඩ  පඥාසාර  ස්වාමින්වහන්සේ Monday Forum – Buddhist Essentials

 2012-02-20 පුජ්‍ය කුඩා කත්නොරුවේ විනීත ස්වාමින්වහන්සේ සංයෝග විසංයෝග ධම්ම පරියාය සුත්‍රය Ven Kudakathnoruwe Vineetha Thero Sanyoga Wisnyoga Dhamma Pariyaya Sutta ( A thought provoking talk subject to debate)


2012-02-19 පුජ්‍ය පුහුල්වැල්ලේ සාරද ස්වාමින්වහන්සේ මෛත්‍රී භාවනාවට කමටහන්- කුරුණෑගල දහම් මැදුරේදී පටිගත කල දේශනාව  Ven Puhulwelle saarada Thero- Loving Kindness Meditation


2012-02-19 පුජ්‍ය තල්ගස්ගමුවේ සුධීරානන්ද ස්වාමින් වහන්සේ - උරග සුත්‍රයVen Thalgasgomuwe Sudheerananda Thero – Uraga sutta 

2012-02-18 පුජ්‍ය ගොම්මද්දල දමිත  ස්වාමින් වහන්සේ - උත්සාහය Ven Gommaddala Damitha thero – Dhamma for School children

2012-02-17 පුජ්‍ය කහටපිටියේ පඥා සාර මහා ස්වාමින්වහන්සේ – රතන සුත්රාන්ත දේසනාව  Ven Kahatapitiye Pagnasara Maha Thero – Rathana Sutta


2012-02-17පුජ්‍ය කැලණියේ විපුල ඥාන ස්වාමින් වහන්සේ - පින් කරන්න පමා වෙන්නෙපා Ven Kelaniye Vipulagnana Ther- PinnKaranna

2012-02-16 පුජ්‍ය මිරිස්සේ ධම්මික ස්වාමින්වහන්සේ - ආරධි බ්‍රහ්මචරිය පරිය සුත්‍රය  Ven Mirisse Dhammika Thero _ ardi Brahmacariya Pariyaya Sutta?

2012-02-16පුජ්‍ය කිරින්දිගොල්ලේ ඥානරතන ස්වාමින්වහසේ - ප්‍රිය   ජාතක සුත්‍රය  

රහතුන් වහන්සේලාගේ  අරහත්  බව  පිරිහෙනවා ය  කියන්නට  තරම්  ධර්ම  ඥානය  අඩු  හාමුදුරුවන්ට  බණ  කියන්නට ගුවන්  විදුලියට  ආරාධනා  කරන අය කරන්නේ අපරාධයකි.

Ven kiridigolle Gnanarathana thera – Piya Jathaka Sutta

2012-02-15 පුජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ - ද්වේශයෙන් දුරු වීම  Ven Kukulpane Sudassi  Thero – Hatred

 2012-02-14 පුජ්‍ය කහටපිටියේ පඥාසාර නායක ස්වාමින්වහන්සේ  - අවිජ්ජා නීවරණ සුත්‍රය අලලා කල අති අනර්ග ධර්ම දේසනාව. නැවත   නැවත අසා අවබෝධ කර   ගත යුතු වටිනාම දෙසනාවකි. අපේ අනෙකුත් දේශකයනන් වහන්සේලාටත්  මෙබඳු දේශනා කරන්නට නුවන පහල වේවා

 Ven Kahatapitiye Pagnaasaara Maha Thero- Avijja Neewarana Sutta

2012-02-14 සාම විනිසුරු විදුරුපොල ආනන්ද හිමියන් ගේ වැලන් ට් දින ගැන කල දේසනාව  Widurupola Ananda Thera JP – Mangala Sutta


2012-02-13-සඳුදා දම් සභා මණ්ඩපය පුනර්භවය ගැන කරන 12 වන සාකච්චාව පුජ්‍ය  පුවක්පිටියේ පඥානන්ද ස්වාමින්වහන්සේ සමග Damma Sakaccawa 12 on Rebirth

 2012-02-13 පුජ්‍ය කාරියගම මහින්ද   සාර ස්වාමින්වහන්සේ -මනෝ පුබ්බංගමා ධම්මා Ven Kariyagama Mahindasara Thero- Mano Pubbangama Dhamma 

2012-02-12 පුජ්‍ය බොරැල්ලේ අතුල ස්වාමින්වහන්සේ -දියුණුවේ දොරටු Ven Borelle Athula Nayaka Thero  – Doors of Success  

2012-02-12 පුජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ – පදුම පුබ්බ සුත්‍රය Ven Kukulpane Sudassi Thero- Paduma Pubba Sutta

2012-02-12 පුජ්‍ය තිරිකුනාමලේ පුන්න ස්වාමින්වහන්සේ – ප්‍රේත වස්තු විමාන  වස්තු  Ven Tirikunamale Punna Thero


2012-02-11 පුජ්‍ය මාන්කඩ වල   දම්මසොබන ස්වාමින් වහන්සේ - උට්ටාන මතෝ සති මතෝ Ven Mankadawela Dhammasobana Thero- Uttana Matho Sati Matho

 

2012-02-10-පුජ්‍ය කොටනෙළුවේ පුන්යානන්ද ස්වාමින් වහන්සේ – චුන්ද රහතුන් වහන්සේ ගේ කතාව Ven Kotaneluwa Pagnananada Thero – Arhant Chundaant Thero

2012-02-10 GOLDEN TALK FROM THE PAST
පුජ්‍ය කඹුරුපිටියේ නන්දරතන මහා ස්වාමින්වහන්සේ – හිරි ඔත්තප්ප   Ven Kamburupitiye Nandarathana Maha Thero- Hiri Oththappa

2001-02-09 පුජ්‍යය වැලි හෙළ තැන්නේ කල්‍යනසිරි   ස්වාමින්වහන්සේ - මහා සතිපට්ටාන සුත්‍රය    Ven Welihelathanne Kalyanasiri Thero Sathipattana Sutta 

2001-02-09-පුජ්‍ය කදුරුවෙල ධර්මපාල ස්වාමින්වහන්සේ - කියපු බන  Ven Kaduruwela Dharmapala Thero – Cant Find the Topic 

2012-02-09 GOLDEN TALK FROM THE PAST අති පුජ්‍ය  මාදුපිටියේ  මේධානන්ද මහා ස්වාමින්වහන්සේ – දුතීය බල සුත්‍රය Most Ven Madupitiye Medananda Maha Thero- Duteeya Bala Sutta 

2012-02-08 පුජ්‍ය අඹන්පොල  ඥානවිජය ස්වාමින්වහන්සේ – මරණය ජයගැනීම Ven Ambanpola Gnanavijaya Thero- Victory  



2012-02-07 පුජ්‍ය කැලණියේ අජිත ස්වාමින් වහන්සේ - නවම් පෝය රාත්‍රී දේශනාව - වේලාම සුත්‍රයven Kelaniye Ajitha Thera- Welama Sutta  

2012-02-07 පුජ්‍ය කැලණියේ අජිත ස්වාමින් වහන්සේ - නවම් පෝය  රාත්‍රී  දේශනාව ට  පසු  අසු  ප්‍රශ්නවලට  පිළිතුරු දීම සුත්‍රයven Kelaniye Ajitha Thera- Answers Questions  

2012-02-07  නිකිණි පොහොය දින මුතියංගන විහාරයේ සිට සවස ධර්ම දේශනාව පුජ්‍ය  වරකාගොඩ  ඥානරතන මහා ස්වාමින් වහන්සේ - තුපාරහා සුත්‍රය  Ven Warakagoda Gnanarathana Maha Swaminwahanse – Tuparaha Sutta 

2012-02-07 නිකිණි පොහොය දින මුතියංගන විහාරයේ සිට ධර්ම දේශනාව – පුජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ සංඝ භේද කන්කය -  Ven Kotapitiye Rahula Thero -Sangha Bheda Kanka -Nikini Poya Day Talk  

 2012-02-07 නිකිණි පොහොය දින මුතියංගන විහාරයේ සිට ධර්ම දේශනාව ට පසු ඇසු ප්‍රශ්නවලට  පුජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ  විසින් පිළිතුරු දීම  

  

 2012 -02-06  පුජ්‍ය කනම්පැල්ලේ සුමනා නන්ද ස්වාමින්වහන්සේ – උදකොපම සුත්‍රය Ven Kanampelle Sumanananda Thero- Udakopama Sutta

>

2012-02-06  GOLDEN TALK FROM THE PAST පුජ්‍යපාද කොටිකාවත්තේ සද්ධාතිස්ස නායක ස්වාමින්වහන්සේ – පළමු ශ්‍රාවකයන් වහන්සේලා Most Ven Kotikawaththe saddhathissa Nayaka Thero -The First Desciples


2012-02-05 GOLDEN TALK FROM THE PAST අති පුජ්‍ය මැදගම වජිරඥාන නායක ස්වාමින්වහන්සේ -සීලය බෞද්ධයාගේ අත්තිවාරමය Most Ven Medagama Vajiragnaana Nayaka Thero -The Foundation of Dhamma is the Seela


2012-02-04 GOLDEN TALK FROM THE PAST අති පුජ්‍ය පියදස්සි මහා ස්වාමින්වහන්සේ – බෞද්ධ ධර්මයේ හදවත භාවනාවයි Most Ven Piyadassi Maha Thero -The Heart of Dhamma is the Practice  


2012-02-03 පුජ්‍ය උඩුගල්මොටේ සිරිසුමන ස්වාමින්වහන්සේ - අනෙක  ජාති සන්සාරන්   Ven Udugalmote Sirisumana Thero- Aneka Jathi Sansaran


2012-02-02- දඹ ගොල්ලේ පදුමසිරි ස්වාමින්වහන්සේ - රහතුන්ගේ හැටි සොබා Ven Dambagolle Padumasiri Thero – Arhanths  

2012-02-01 පුජ්‍ය උඩු දුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ - විභංග සුත්‍රය  – ඉර්දිපාද ධර්මයන් සිත තුල වැඩීමෙන්  සුවය සලසා ගන්න Ven Ududumbara Kashyapa Thero – Vibhanga Sutta

2012-02-01 පුජ්‍ය අබන්පොල  ඥානවිජය ස්වාමින්වහන්සේ – දුක හඳුනාගැනීම Ven Ambanpola Gnanawijaya Thero- Dukka

2012-02-01 GOLDEN TALK FROM THE PAST අති පුජ්‍ය මිරිස්සේ ගුණසිරි මහා ස්වාමින්වහන්සේ - පුනරුත්පත්තිය  

2012-01-31 පුජ්‍ය නාවලගම අමිතදස්සන ස්වාමින් වහන්සේ - කර්මය ඔබගේ සෙවනැල්ල මෙනි Ven Nawalagama Amithdassana thero – Kamma as a shadow



2012-01-30 පුජ්‍ය පුවක්පිටියේ  පඥාරතන  ස්වාමින්වාන්සේ  සමග   පුනරුත්පත්තිය  සම්බන්ද  ධර්ම  සාකච්චාව   11  වන  වැඩ  සටහන.   සප්ත බෝජ්ජංග පුනර්බවය ලැබීමට බලපාන අයුරු  11th Damma Discussion on Re birth 


 2012-01-29 පුජ්‍ය ගොම්බද්දල දමිත ස්වාමින් වහන්සේ – සේ - පටම සාරානීය සුත්‍රය Ven Gombaddala Damitha Thero- Patama Saraneeya Sutta

 2012-01-27 පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ - අධිපති පච්චය Ven Ududumbara Kashyapa Thero- Adhipathi paccaya  

2012-01-18- පුජ්‍ය අක්මීමන ධර්මපාල ස්වාමින්වහන්සේ  – ධම්ම චේතිය සුත්‍රය  Ven Akmeemana Dharmapala Thero Dhamma chetiya Sutta 

2012-01-25 GOLDEN TALK FROM THE PAST පුජ්‍ය අපරැක්කේ දේවානන්ද මහා  ස්වාමින්වහන්සේ  – අරිය පරියේසන   සුත්‍රය  Ven Aparekke Dewananda Maha Thero  Ariya Pariyesana Sutta


2012-01-22 පුජ්‍ය පාතේගම සුමනරතන ස්වාමින්වහන්සේ – සත් පුරුෂ සුත්‍රය Ven Pathegama Sumanarathana Thero – Sathpurusa Sutta










Follow

Get every new post delivered to your Inbox.

Join 27 other followers